Nov 21, 2020

 Keells එක ඇතුළට මෝටර් රථයක් යයි (CCTV දර්ශන) Featured

රත්තනපිටිය Keells සුපිරි වෙළඳ සැල් ශාඛාව තුළට මෝටර් රථයක් කඩා වැදීමේ සිද්ධියක් සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

එහි බඩු ගැනීමට පැමිණි පාරිභෝගිකයෙක් බඩු පටවා ගැනීමෙන් පසුව අදාළ රථය පසුපසට ධාවනය වී මෙම අනතුර සිදුවන ආකාරය අදාළ CCTV වීඩියෝ දර්ශනවල අන්තර්ගතය.

අදාළ වීඩියෝව පහත දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top