Nov 21, 2020

දිවුලපිටිය - පෑලියගොඩින් පොකුරෙන් අද ආසාදිතයන් 487ක් Featured

අද දිනයේදී (21) දිවුලපිටිය - පෑලියගොඩින් පොකුර ආශ්‍රිතව  ආසාදිතයන් 487ක් වාර්තා වී තිබේ.

ඔවුන් සියල්ලම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වේ.

ඒ අනුව අද දිවුලපිටිය - පෑලියගොඩින් පොකුර 16,252ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Info Press RE 456

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top