Nov 21, 2020

තවත් Covid-19 මරණ 9ක් ; මුළු මරණ ගණන 83යි!  Featured

සෞඛ්‍ය බලධාරීන් විසින් අද (21) දිනයේදී ද තවත් Covid-19 මරණ 09ක් තහවුරු කර ඇති බව  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම මරණ සියල්ලම වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Info Press RE 458

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top