Nov 25, 2020

මහනුවර පාසල් 45ක් වැසෙයි Featured

දෙසැම්බර් 4 වැනිදා තෙක් මහනුවර නගර කලාපයේ පිහිටි පාසල් 45ක් වසාදැමීමට තීරණය කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා එය තහවුරු කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top