Nov 25, 2020

බණ්ඩාරගම හා මහනුවර අකුරුණ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි 

කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අටුලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාමසේවා වසම් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ (අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ) බුලුගහතැන්න ග්‍රාම සේවා වසම හා තෙළඹුගහවත්ත ග්‍රාම සේවා වසම හුදෙකලා කර ඇත.

Info Press RE English 470 Nov 25 2020

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top