ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ (අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ) බුලුගහතැන්න ග්‍රාම සේවා වසම හා තෙළඹුගහවත්ත ග්‍රාම සේවා වසම හුදෙකලා කර ඇත.
කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අටුලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාමසේවා වසම් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
Last modified on Wednesday, 25 November 2020 23:01
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362