Nov 26, 2020

කොල්ලුපිටියේ OIC කොරෝනා වැළඳී නැහැ  Featured

කොළඹ ගාලුමුවදොර පිටියේ ව්‍යායාම් කරමින් සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවෙන් ඔහු කොවිඩ් 19 ආසාදිතයකු නොවන බව තහවුරුව ඇතැයි වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේදී සිදු කිරිමට නියමිත බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top