ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වේ.
මේ අනුව මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර 18,491 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත ආසාදිතයින් ගණන 22,022 දක්වා වැඩිව තිබේ.
අද (26) දිනයේදී කොරෝනා වෛරස් ආසාධිතයන් 553 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වේ.
මේ අනුව මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර 18,491 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත ආසාදිතයින් ගණන 22,022 දක්වා වැඩිව තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362