එවැනි පුද්ගලයින්ගේ නිවාස මුද්‍රා තැබීමට පියවර ගන්නා බවද මේ අතර PCR පරීක්ෂණවලට සහභාගී නොවන ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ මත පළ කළ පුද්ගල කණ්ඩායමක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
මුහුණු ආවරණ නොපැළඳීම හා සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන්ගත වූ පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 52 ක් අත්අඩංගුවට ගෙන තිබේ.