කෙසේවුවද, කොළඹ පොලිස් බල ප්‍රදේශ 10ක්, ග්‍රාමනිලධාරී වසම් දෙකක තවදුරටත් හුදෙකලා කර තිබේ.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑළියගොඩ හා කැලණිය තවදුරටත් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව – මට්ටක්කුළිය හා වෙරළබඩ පොලිස් ප්‍රදේශ මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම හා මීගමුව පොලිස් බල ප්‍රදේශවල හුදකලාභාවය හෙට (30) උදේ 5.00 ට ඉවත් කෙරෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කෙසේවුවද, කොළඹ පොලිස් බල ප්‍රදේශ 10ක්, ග්‍රාමනිලධාරී වසම් දෙකක තවදුරටත් හුදෙකලා කර තිබේ.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑළියගොඩ හා කැලණිය තවදුරටත් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362