Dec 02, 2020

උතුරු පළාතේ සියලු පාසල් දින 2ක් වැසෙයි

බුරෙවි සුළි කුණාටුව හේතුවෙන් උතුරු පළාතේ සියලු පාසල් හෙට සහ අනිද්දා වසා දැමීමට තීරණය කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කරයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top