බුරෙවි සුළි කුණාටුව හේතුවෙන් උතුරු පළාතේ සියලු පාසල් හෙට සහ අනිද්දා වසා දැමීමට තීරණය කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කරයි.
Last modified on Wednesday, 02 December 2020 14:32
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362