මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 124ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මරණ ද්විත්වයම නොවැම්බර් 30දා සිදුවී ඇත.
අද තහවුරු වූ මරණ මෙසේය :
- හලාවත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් හලාවත දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇත.
- කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. නිවසේදී මියගොස් ඇත.