Pasidol
Sathosa Ad Final Sinhala
Feb 24, 2017

විනාඩි දෙකක් බලමුද චතුරට දාපු Comments

මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලය තුළ වඩාත් කතාබහට ලක්වූ තරිතය බවට පත්ව සිටින එජාප ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ඊයේ (23) දිනයේදී බීබීසී සංදේශය සමඟ සජීවී සම්මුඛ සාකච්ඡාවකට එක් විය.

එය මෙහෙයවනු ලැබුවේ අසාන් අමීම් මහතා විසින් වන අතර මෑතකදී එවැනි දේශපාලන සාකච්ඡාවක් අතර වැඩිම Comments ප්‍රමාණයක් ආ සාකච්ඡාව ලෙස මෙය ශ්‍රේණිගතව තිබේ.

එම සාකච්ඡාවේ විනාඩි 2ක පමණ කාලයක් තුළ චතුර ලද Comments පහත වීඩියෝවේ දැක්වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top