බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඩිලාන් පෙරේරා මහතා එබව කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකරගැනීම සඳහා වූ දැවැන්ත අරගලය ආරම්භ වන්නේ මේ වසරේදී බව ඔහු එහිදී අවධාරණය කළේය.
![]() |
![]() |
![]() |
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කළ වහාම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිසැක වශයෙන් එක්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඩිලාන් පෙරේරා මහතා එබව කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකරගැනීම සඳහා වූ දැවැන්ත අරගලය ආරම්භ වන්නේ මේ වසරේදී බව ඔහු එහිදී අවධාරණය කළේය.
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362