Pasidol
Sathosa Ad Final Sinhala
Feb 26, 2017

'ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න එක්ව කටයුතු කළ යුතුයි' - මනූෂ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව මනූෂ නානායක්කාර නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ අර්ථවත් නොවන ක්‍රියා මඟින් පාලන බලය වෙනස් කිරීමට හැකියාවක් නොමැති බවය.

ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරනුයේ ජනතාව විසින් බව මනූෂ නානායක්කාර නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.

(අද දෙරණ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top