අගවිනිසුරු කේ ශ්රීපවන් මහතාගේ 65 වන උපන්දිනය පෙබරවාරි 29 දිනට දී ඇති අතර, ඔහු මාර්තු 01දා එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.
ඒ අනුව අගවිනිසුරු ධුරය පුරප්පාඩු වේ.
ජ්‍යෙෂ්ඨතා අනුපිලිවෙල අනුව ප්‍රියශාන්ත ඩෙප්, ඊවා වනසුන්දර හා බුවනෙක අලුවිහාරේ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් අගවිනිසුරු ධුරයට සුදුසුකම් සපුරා සිටිති.
මීළඟට පත් කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ය.