Jan 11, 2021

82 හැවිරිදි වාසුදේවටත් පොසිටිව්

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරොනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත.

දැනට 82 හැවිරිදි ඒ මහතා පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨතම අමාත්‍යවරයෙක්ද වේ.

වාසුදේව නානායක්කාර මහතාගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායනයට යොමු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top