එම වාහනවල වටිනාකම රුපියල් මිලියන 55 කට අධික බවද වාර්තා වේ.
ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ තිබු කන්ටේනර් තුනක් පරීක්ෂාවට ලක් කිරීමේදි එම වාහන සොයා ගෙන ඇති අතර විදේශීය මහ කොමසාරිස් කාර්යාලක නිලධාරියෙකුගේ නමට ව්‍යාජ ලෙස මෙම වාහන ගෙන්වා තිබුණේ විදුලි ජනක යන්ත්‍ර කොටස් ගෙන්වන මුවාවෙනි.
සිද්ධිය සම්බන්යෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.