Jan 15, 2021

ප්‍රදේශ 08ක හුදකලා බව හෙට ඉවතට Featured

ප්‍රදේශ කිහිපයක් හෙට (16) උදෑසන 5.00 සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙයි.

ඇහැළියගොඩ, පානදුර හා බේරුවල පොලිස් වසම් වල ග්‍රාම නිලධාරී වසම් 08ක් මේ ආකාරයට හුදකලා බවින් ඉවත් කෙරෙනු ඇත.

එම ප්‍රදේශ මෙසේය :

Info Press RE 56 1

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top