Jan 16, 2021

රියදුරන් රහිත කාර් දුවන්නෙ ලංකාවේ වැඩ්ඩො නිසා (වීඩියෝ) Featured

අනාගතය වෙනුවෙන් ලෝකයේ රියදුරන් රහිත කාර් තාක්ෂණය ගොඩනැගීමේ විප්ලවීය ව්‍යාපෘතියේ ඉතාමත් වැදගත් අදියරක කොටස්කරුවන් වීමට ශ්‍රී ලාංකික සමාගමක් සමත්වී ඇතැයි වාර්තා වේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙරට ගම්බද තරුණ තරුණියන් පවා යොදාගනිමින් රියදුරන් රහිත වාහන ධාවනය කිරීම සඳහා මේ වනවිටත් මෙරට තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමය.

ලෝකයේ ඉතාමත් දියුණු රටවල් සමග කරට කර තරග වදිමින් සිදුකරන මෙම ව්‍යාපෘතිය පිළිබඳව අන්තර්ජාල නාලිකාවක් සමගින් සිදුකළ සුවිශේෂී සාකච්ඡාවකින් තොරතුරු හෙලි වී ඇතැයි පැවසේ.

එම සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top