ඒ අනුව එහි බලතල උප සභාපතිවරුන්ට පවරමින් සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදනයට මෙතනින් පිවිසෙන්න.
බලංගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි සහ ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ධර්මකීර්ති යන මහත්වරුන්ගේ සේවය වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
ඒ අනුව එහි බලතල උප සභාපතිවරුන්ට පවරමින් සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදනයට මෙතනින් පිවිසෙන්න.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362