Jan 17, 2021

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවෙන් නිදහස්!

ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර හා තුන්දූව බටහිර ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා බවින් නිදහස් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

 Info Press RE 62

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top