Jan 17, 2021

මාතලේ, මිනුවන්ගොඩ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි Featured

මාතලේ හා මිනුවන්ගොඩ පොලිස් වසම් වලට අයත් ප්‍රදේශ කිහිපයක් වහාම හුදෙකලා කර ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී - ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙලෙස හුදෙකලා කර ඇති ප්‍රදේශ මෙසේය :

01. මිනුවන්‌ගොඩ පොලිස් වසමේ
නැගෙනහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම
බවහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම

02. මාතලේ පොලිස් වසමේ
වරකාමුර ග්‍රාම නිලධාරී වසම ( 356 )
මීදෙනිය ග්‍රාම නිලධාරී වසම (356 B)
දෙහිපිටිය ග්‍රාම නිලධාරී වසම (356 A ) මාත්තාව ගම්මානය

Info Press RE 63

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top