ජනවාරි 13 - ජනවාරි 17 අතර කාලය අතරතුරදී මෙම මරණ සිදුවී තිබේ.
මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 264ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය බලධාරීන් විසින් අද (17) දිනයේදී ද තවත් Covid-19 මරණ 08ක් තහවුරු කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජනවාරි 13 - ජනවාරි 17 අතර කාලය අතරතුරදී මෙම මරණ සිදුවී තිබේ.
මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 264ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362