ගම්පහ මහෙස්ත්රාත් මංජුල කරුණාරත්න මහතා විසින් මෙම නියෝගය සිදුකර තිබේ.
නිල්මහර, මල්වතුහිරිපිටිය ප්රදේශයේ පදංචිකරුවෙකු වන මෙම සැකකරුව මල්වතුහිරිපිටිය පොලිසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ඇත.
පොල් ගෙඩියක් සොරකම් කිරීමෙන් පසුව එම ඉඩම් හිමියා හා ඔහුගේ පුත්රයා විසින් අල්ලාගෙන ඇති සැකකරුව පසුව පොලිසියට භාර දී ඇතැයි වාර්තා වේ.