Pasidol
Sathosa Ad Final Sinhala
Feb 28, 2017

සයිටම් ලොක්කා අත්අඩංගුවේ - වෙඩිල්ලේ සුළමුල හෙළිවේ Featured

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සහ එහි ශික්ෂන රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී දොස්තර සමීර සේනාරත්න මහතා වාහනයට පසුගිය 06දා රාත්‍රී එල්ලවූ වෙඩි ප්‍රහාරය ඔහු විසින්ම සැළසුම් කළ එකක් බව අනාවරණ වී ඇත.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බවයි.

ඒ ඔහු පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුවය.

වෙඩි තැබීමට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙනෙකෙකු ද හඳුනාගෙන තිබේ.

ඒ අතර ප්‍රාදේශිය දේශපාලඥයෙකුද සිටින බව වාර්තා වේ.

 කෙසේ වෙතත් ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකවේ.

සබැඳි පුවත්:

'වෙඩි කෑ' සයිටම් ලොක්කා රටින් පැනලා!

සයිටම් වෙඩිල්ලේ සාක්ෂි පරස්පරයි !

සයිටම් වෙඩිල්ල ගැන සැකයක් !

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top