කොවිඩ් වෛරසයට එරෙහිව දේශීය ඖෂධයක් නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අද නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුව ඖෂධ බෝතල් 5000ක් නොමිලේ බෙදාදීමට පියවර ගනු ලැබීය.ඒ කෑගල්ල උඩුකුඹුර ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදීය.
තමන්ට මුදල් නොමැති හෙයින් පසුගිය දින කිහිපයේදී ඖෂධය විකිණීමට සිදුවූ බවත් එම උපයාගත් මුදලින් අද දිනයේ ඖෂධ බෙදා දුන් ඔහු පැවසීය.
පොලීසියේ නිලධාරීන් ද මෙම ස්ථානයේ යොදවා තිබූ අතර නිරෝධායන නීතිය අනුව ජනතාව පෝලිමේ පැමිණ ඖෂධ ලබා ගන්නා බවද වාර්තා වේ.
සබැඳි පුවත්
ධම්මික පැණියට රාජ්‍ය අනුග්‍රහයක් නෑ ; මං බිව්වෙත් නෑ - කෙහෙළිය
පියල් නිශාන්තට කොවිඩ් ; ජී.එල්. නිරෝධායනයට
ධම්මිකගේ පැණිය බීපු 05කට කොරෝනා - පැණිය බීපු සියල්ලන් අවදානමේ!
කෑගල්ලේ කපුවාගේ පැණි සාම්පල් සායනික පරීක්ෂණවලට දීල නෑ
ධම්මික පැණිය සිරකරුවන්ට දී අත්හදා බලන්න යයි !
ධම්මික මානසික රෝගියෙක්දැයි පරීක්ෂා කරන්නැයි කියයි
ධම්මිකගේ පැණිය ජාතික පර්යේෂණ සභාවට මෙතෙක් ලැබී නෑ
දෙවැනි පැණියත් අල වෙයි : වෛද්යාචාර්ය මේසන් බාස් වෙලා
පැණිය අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ දොස්තර හා 7කට කොරෝනා !
කපු ධම්මිකට ශ්‍රී මහා බෝධියේදී කාලි අම්මා වැහෙයි (වීඩියෝ)