Jan 22, 2021

Bridgerton සීසන් -2 එයි

මේ වන විට ලොවපුරාවට ජනප්‍රිය වූ නෙට්ෆ්ලික්ස් නාට්‍යය මාලාවක් වූ Bridgerton, හි දෙවැනි මාලාවක් නිර්මාණය කිරීමට නියමිත බව එහි නිෂ්පාදකයන් නිවේදනය කරයි.
මෙහි රූගතකිරීම් 2021 වසන්ත සමයේ ඇරඹීමට නියමිතය.
ජූලියා ක්වින් ගේ කෘති මාලාවක් පදනම් කරගෙන නිමවූ මෙම නෙට්ෆ්ලික්ස් නාට්‍යය, ලොවපුරා මිලියන ගණනක් අතර ඉතා ජනප්‍රියත්වයට පත්විය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top