ජනසන්නිවේදන හා ජනමාධ්‍ය ක්ෂේත්රයේ පෘථුල අත්දැකීම් මෙන්ම සුවිශේෂී විෂය දැනුමක් සමාජයට දායාද කළ කෘතහස්ථ හා ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන එතුමාගේ අවසන් කටයුතු බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව සිදු කරනු ඇත.
ඒ සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් පී. විජේවීර මහතාට අග්‍රාමාත්‍යතුමා අද දින උපදෙස් ලබා දී තිබේ.