එසේ නිවසට පැමිණිය ද තවත් සතියක කාලයක් නිවස තුළ නිරෝධායනයට යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ඇමැතිවරයාට උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.
මේ අතර, කොරෝනා ආසාදිතයන් වැඩි දෙනකුට වෛරසය ආසාදනය වූ මූලශ්‍රය හදුනාගත නොහැකි තත්ත්වයක් ඇතිවී ඇතැයි වාර්තා වේ.
කොරෝනා වෛරසය ආසාදනය වී කොග්ගල ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකා ලබමින් සිටි ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා ඊයේ (24) සුවය ලබා නිවසට ගොස් තිබිණි.
Last modified on Monday, 25 January 2021 08:14
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362