ඔහුගේ මනාලිය වූයේ නතාෂා දලාල් ය. පාසැල් වියේ සිට ඔහුගේ පෙම්වතිය වූ ඇය, වෘත්තියෙන් විලාසිතා නිර්මාණකාරිණියක්.
අලිබාග් ප්රදේශයේ සමීප ඥාතීන් හා මිතුරන් ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකදී මොවුන් විවාහ වී ඇති අතර, වරුන් විසින් සිය ඉන්ස්ටර්ග්රෑම් ගිණුමට පහත ඡායාරූප එක් කර තිබුණී.