Jan 25, 2021

බොලිවුඩ් නළු වරුන් ධවාන් යුගදිවියට (ඡායා)

අතිජනප්‍රිය බොලිවුඩ් නළු - වරුන් ධවාන් ඊයේ දිනයේදී (24) යුගදිවියට පිවිස තිබේ.

ඔහුගේ මනාලිය වූයේ නතාෂා දලාල් ය. පාසැල් වියේ සිට ඔහුගේ පෙම්වතිය වූ ඇය, වෘත්තියෙන් විලාසිතා නිර්මාණකාරිණියක්.

අලිබාග් ප්‍රදේශයේ සමීප ඥාතීන් හා මිතුරන් ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකදී මොවුන් විවාහ වී ඇති අතර, වරුන් විසින් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට පහත ඡායාරූප එක් කර තිබුණී.

VarunD1 670px 21 01 25

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top