Jan 26, 2021

මානව හිමිකම් කොමසාරිස්වරියට අද රජය පිළිතුරු යවනවලු!

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය මෙරටට එවා ඇති වාර්තාව සම්බන්ධයෙන් ලක් රජයේ ප්‍රතිචාරය අද පස්වරුව වන විට ලබා දීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ අදාල වාර්තාවේ සඳහන් කරුණු වෙත මේ වන විට අවධානය යොමු කරමින් සිටින බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top