Jan 27, 2021

පානදුර ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට ගිනියි

පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදී ටී.56 ගිනිඅවි රැගෙන යතුරුපැදියකින් පැමිණ 32 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සෙසු සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 03කින් විමර්ශන අරඹා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙම වෙඩි තැබී⁣ම පෙරේදා(25) සිදු විය.

සබැඳි පුවත්
පානදුරේ වෙඩි තැබීම කුඩු සල්ලි කේස් එකක්!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top