Jan 27, 2021

කොදෙව් ක්‍රිකට් දෙසොහොයුරන්ට කොවිඩ්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඒ, ශායි හෝප් සහ කයිල් හෝප් යන දෙසොහොයුරන් හටයි.

ඒ අනුව, මොවුන් දෙදෙනා බාබඩෝස් හි පැවැත්වීමට නියමිතව තිබූ Regional Super50 Cup යන පළමුපෙළ තරඟාවලියෙන්ද ඉවත් වී තිබේ.

ඔවුන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණේ බාබඩෝස් පිල වෙනුවෙනි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top