ඔහු මේ බව පැවසුවේ අද නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
ඒ අනුව, ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය
ලබන මස පැවැත්වීමට නියමිත අ.පො.ස. සා/පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
ඒ අනුව, ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362