Mar 04, 2021

කොවිඩ් මරණ ගැන අලුත් චක්‍රලේඛ 2ක් Featured

කොවිඩ් ආසාදිත මරණ සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛ 02 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇත.කොවිඩ් ආසාදිත වූ මෘතදේහයක් වැළලීමේදී හා ඒ සම්බන්ධ මරණ පරීක්ෂණය සිදුකිරීමේදී අදාල මාර්ගෝපදේශ මෙහි ඇතුළත් වේ.

ඊයේ පස්වරුවේ නිකුත් කළ මෙම චක්‍රලේඛ මෙසේය :

Circular 01

Circular 02

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top