කොවිඩ් ආසාදිත මරණ සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛ 02 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇත.කොවිඩ් ආසාදිත වූ මෘතදේහයක් වැළලීමේදී හා ඒ සම්බන්ධ මරණ පරීක්ෂණය සිදුකිරීමේදී අදාල මාර්ගෝපදේශ මෙහි ඇතුළත් වේ.
ඊයේ පස්වරුවේ නිකුත් කළ මෙම චක්‍රලේඛ මෙසේය :