Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Mar 03, 2017

ජනපති පිට කොන්ද නැතැයි කියන්නේ කාටද ?

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ අභිමානය රැක ගැනීමට තමන් සෑම විටම ක්‍රියා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පිට කොන්ද නැති ඇතැම් අය ද සිටිය හැකි වුවත් තමන් ඉදිරියට යන්නේ පිටකොන්ද ඇති අය සමග බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ඊයේ (02) කොළඹ පදනම් ආයතනයේදී රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුට තමන් බාධක පමුණුවා නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජනතාවට අවශ්‍ය වන්නේ පිරිසිදු දේශපාලන චරිත බවද ජනාධිපතිවරයා මෙම රැස්වීමේ දී කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top