Apr 07, 2021

ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් තහනම් කරයි Featured

අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ඉස්ලාම් සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයා අනුමැතිය ලබාදී තිබේ.

එම සංවිධාන ලැයිස්තුව පහතින් දැක්වේ.

1. United Thowheed Jamaath (UTJ)
2. Ceylon Thowheed Jamaath (CTJ)
3. Sri Lanka Thowheed Jamaath (SLTJ)
4. All Ceylon Thowheed Jamaath (ACTJ)
5. Jamiyyathul Ansaari Sunnaththul Mohomadiya (JASM)
6. Dharul Adhar @ Jamiul Adhar
7. Sri Lanka Islamic Student Movement (SLISM)
8. Islamic State of Iraq & Syria (ISIS)
9. Al-Qaeda
10. Save the Pearls
11. Super Muslim

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top