පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දේශන පැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවය.
අන්තවාදය පැතිරීම සම්බන්ධයෙන් ඔලුවිල්හිදී සැකකරුවන් දෙදෙනෙකු පොලිස් තස්ත්‍ර මර්දන ඒකකය (TID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Last modified on Thursday, 08 April 2021 10:09
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362