May 04, 2021

තවත් ග්‍රාමසේවා වසම් කිහිපයක් Lockdown 

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එසේ හුදෙකලා කර ඇති ප්‍රදේශ පහත දැක්වේ.

කලුතර - බෝඹුවෙල ග්‍රාම නිලධාරි වසම

මොරටුමුල්ල -  විල්ලෝලරවත්ත ග්‍රාම නිලධාරී වසම

රත්නපුර - හපුගොඩ,පොතුපිටිය උතුර ගඟුල්විටිය ග්‍රාම නිලධාරී වසම්

කඩවත - රණවිරු ධර්මසිරි මාවත, ඇල්දෙණිය පල්ලිය පාර,

නුවරඑළිය - ඉන්ගෙස්ට්‍රී ග්‍රාම නිලධාරී වසම

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top