May 04, 2021

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි!

අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අද (04) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
 
මෙවර උසස් පෙළ විභාගය  සඳහා සිසු සිසුවියෝ 362,000ක් පෙනී සිටියහ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top