May 04, 2021

PCR වැඩිකරන්න යයි Featured

කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සදහා රජයේ රසායනාගාර වල සිදු කෙරෙන දෛනික PCR ගණන ඉහළ දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ සඳහා නව පර්යේෂණ කට්ටල මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ද ලැබී ඇතැයි පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top