Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Mar 07, 2017

ඉටිපන්දම් නිවා විමල් මහින්දට කේක් කවයි (ඡායා)

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන්දිනය අද (07) ට යෙදී තිබේ.

වාහන අවභාවිතා කළේ යැයි වන චෝදනාව සම්බන්ධයෙන් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විමල් සිය උපන්දිනය පාර්ලිමේන්තු සැසියකට සහභාගිවූ අවස්ථාවේ අද (07) පාර්ලිමේන්තු භෝජනාගාරය තළදී සමරා තිබේ.

විමල්ගේ උපන්දින සැමරුමට ඔහුගේ බිරිය සෂී, දියණිය විමාෂා හා පුතු විභූති මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද සහභාගිවී ඇත.

ඔහුගේ උපන්දින කේක් ගෙඩිය මත මාංචු කුට්ටමක් ද නිර්මාණය කර තිබීම විශේෂිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top