Mar 09, 2017

ඒකාබද්ධ විපක්ෂයේ කාර් පාක් මාධ්‍ය හමුව (වීඩියෝ)

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු රථ ගාල තුළ මේ වන විට පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් සිටියි.

 පාර්ලිමේන්තුව  තුළ ඒකාබද්ධ විපක්ෂයට මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට අවසර නොදුන් බව කියමින් මේ සාකච්ඡාව පාර්ලිමේන්තු රථ ගාල තුළ පවත්වයි.

වැඩිදුරටත් පහත වීඩියෝවෙන්...

ඡායා- අසාම් අමීන්ගේ ටිවිටර් ගිණුමෙන්
park1
 
park2
 
park3
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top