Jun 10, 2021

නව සිංහල රාවයේ මහලේකම් සුදත්තට හිමිට කොරෝනා!

නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් ලෙස කටයුතු කරන පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

එහිමිගේ රියදුරාට ද කොරෝනා ආසාදනය වී ඇති බව පැවසේ. 

මේ අතර, අම්පාර පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාට ද කොරෝනා ආසාදනය වී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top