Jun 10, 2021

සංචරණ සීමා වැඩක් නෑ; ඉදිරියේ දෛනික මරණ 100-200 ට නගී

සියලු කොවිඩ් ප්‍රබේද මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇතැයි සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අවධාරණය කර සිටී.
 
එහි සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා පවසන්නේ ඉදිරියේදි රටේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 100 – 200 ඉක්මවා යාමේ අවදානමක් පවතින බවයි.

 මේ අතර ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ සංචරණ සිමා පැණවීමේ වැඩපිළිවෙල මුලුමණින්ම අසාර්ථක වි ඇති බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top