Jun 11, 2021

කොවිඩ් මඩින්න ස්වෙච්ඡා බලකායක්

මේ වන විට කොවිඩ් මර්දන කටයුතු වලට ඍජුව දායකත්වයක් නොදක්වන සෞඛ්‍ය සේවකයන්ගේ සක්‍රීය දායකත්වයක් ලබාගැනීමේ අරමුණෙන් ස්වෙච්ඡා බලකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙන අතර, ඒ සඳහා උනන්දුවක් දක්වන්නන් හට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ මහජන දැනුවත් කිරීමේ පිටුවේ සඳහන් සබැඳියාව වෙත යොමු විය හැක.

press r 700px 21 06 10

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top