Pasidol
Sathosa Ad Final Sinhala
Oct 31, 2016

‘සමකාමීත්වය ලිංගිකත්වයට එහා ගිය දෙයක්’

මිනිසුන්ට ආදරය කිරීමට ඇති අයිතිය පෙන්වා දීමේ අරමුණින් ‘ෆ්‍රැන්ජිපානි’ සිනමා කෘතියේ නිර්මාණය කළබව එහි අධ්‍යක්ෂ සහ තිර රචක විසාකේස චන්ද්‍රසේකරම් වෙත පවසා සිටියේය.

‘ෆ්‍රැන්ජිපානි’ සිනමාකෘතිය ගැන හඳුන්වා දෙමින් ඔහු අප හා මෙසේ අදහස් දක්වා සිටියේය.

‘සමකාමී වචනේ පාවිච්චි කරන්නෙම අපි මේක ලිංගිකත්වයෙන්, ලිංගික සම්බන්ධතාවලින් එහා යන දෙයක්. පුද්ගලයින් එකිනෙකා කෙරෙහි ආදරයක් ඇති වෙනවා.

දෙවනුව මේක ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කතාවක්. මොකද අපිට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයකට යන්න බැහැ සුළුතරයකගේ මතය සහ අභිලාෂයන් අමතක කර දාලා සහ ඒවාට කන් නොදී’ යැයි ඔහු සඳහන් කළේය.

‘සමකාමීත්වය ලිංගිකත්වයට එහා ගිය දෙයක්’ -වීඩියෝ) මෙතනින්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top