Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Mar 13, 2017

රේණුකා හේරත් අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඇමැතිවරියක මෙන්ම මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක රේණුකා හේරත් මහත්මිය මහනුවර මහ රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.

1945 සැප්තැම්බර් මස 07 වන දින උපත ලැබූ ඇය මිය යනවිට 72 වන වියේ පසුවිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top