Jul 22, 2021

ශ්‍රීලනිප මූලස්ථානයට හොරු පැනලා! Featured

ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සවිකර තිබූ වායු සමිකරණ යන්ත්‍ර හතරක තඹ කම්බි සහිත කොටස් සොරාගත් පුද්ගලයකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 21 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මත්ද්‍රව්‍ය සඳහා තදින් අබ්බැහිවූවකු බවද පැවසේ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top