Jul 25, 2021

වානිජ බැංකු නොකියාම ඩොලර් පොලිය ඉහල දාලා

ඇතැම් වාණිජ බැංකු ඩොලර් තැන්පතු සඳහා 7%ක පමණ ඉහළ පොලියක් නියම කිරීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ පවත්නා උග්‍ර ඩොලර් හිඟය නිසා මෙතරම් ඉහළ පොලියකට ඩොලර් ලබාගැනීම සඳහා එකී බැංකු මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

මෙයට පෙර වානිජ බැංකු ඩොලර් තැන්පතු සඳහා ගෙව්වේ 2%ක පමණ පොලියකි.

සබැඳි පුවත්
ඩොලර් අහේනිය නිසා ලංකාව රටවල් තුනකින් ණය ගනියි

IMF එකෙන් ඩොලර් මිලියන 800ක ණයක්; අර්බුදයට ඒකත් මදි

IMF එකෙන් යළි ණය ඉල්ලයි | ලංකාවේ ඩොලර් තියෙන්නේ මාස 3කටයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top